Location Categories Filter
Download our Mobile App iOS Android
herbline Kasthuri Night Cream 50g -KNC
Posted on 8/17/2023 11:01:58 AM, COLOMBO, NUGEGODA
850 Negotiable
Condition
New
Item Type
Other
Description

සමේ පෝෂණයට හා සුසිනිඳු දීප්තියට හා රන්වන් පැහැයට අනඟි ආලේපයකි. කුරුලෑ, කළුලප හා දුර්වර්ණය නැති කරයි. සමේ ශක්තිය වැඩි කරයි. සමේ රළු ගොරෝසු ගතිය වහා ඉවත් කරයි. මුහුනේ සියුම් සිදුරු වැසේ. සමේ වරණය වෙනස් වීම හා දුඹුරුපාට ලප හටගැනීම වැනි රෝග නසයි. සමට හානිදායක වන දෑ නවතයි. හිරු රශ්මියෙන් සම ආරක‍ෂා කරයි. දීර්ඝකාලීනව සම පෝෂණය කර සුසිනිඳු කරවන ආලේපයකි. It’s an ideal cream for skin nourishment and gives soft shining golden color. It removes pimples, black spots and discoloring of skin and strengthens the skin. Prevents from hoarse of skin, scars and cavities also cure change of skin color and brown spots. It stops skin harmful things and protects your skin from the sunrise and nourish for a long time and gives softness to the skin. It removes discoloring of underarms and secret areas. Applicable for the whole body.

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Thisandu
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads