මාතර තල්අරඹෙන් ගාලු පාරට ආසන්න සංචාරක කලාපයෙන් පර්චස් 10ක් මුදල් හදිසියකට විකිණීමට ඇත. සින්නක්කර ඔප්පු. පර්චස් එකක් රු.450 000යි. ගාන සාකච්චා කර ගත හැක