Location Categories Filter
Download our Mobile App iOS Android
Land For Rent / Lease In ANURADHAPURA
Posted on 7/8/2023 10:39:18 AM, ANURADHAPURA, ANURADHAPURA
100,000 per year   Negotiable
Land Size
4 Acres
Address
Thariyankulama, Kalaththewa, Anuradhapura
Description

අවුරුදු 05ක් සදහාම රු.500,000- අක්කර 04 පොල් ඉඩම බදු දීමට. අනුරාධපුර නගරයෙ සිට 10කිලොමීටර දුරින් පිහිටා ඇති අක්කර 4ක පොල් ඉඩම අවුරුදු 05ක් සදහා බදු දීමට. - දීර්ග කාලීන බදු ඔප්පු. - මුලු පොල් පැල 260 පමන ඇති අතර ගෙඩි කැඩෙන ගස් 60ක් පමන ඇත. - අඩි 28ක වගා ලිද ඇත. - විදුලිය ලබා ගත් නිවසක්ද ඇති අතර නල ජලය ලබා ගැනීමටද හැක. - ඉඩම වටේටම කම්බි වැට ගසා ඇත. - වන අලි තර්ජන කිසිවක් නොමැත. (සුපිරි ගම්බද ප්‍රදෙශයක පිහිටා ඇත). - පේර, ගස්ලබු, කෙසෙල් වැනි ඔනෑම යටි භෝගයකට ඉතා සුදුසු වේ. අඩු වෙමින් පවතින බැන්කු පොලී ප්‍රතිශතය අනුව ඔබේ මුදලට ඉහලම වටිනාකම. (සුපිරි ආයෝජයනක්). බිස්නස් කටයුතුවල කාර්යබහුලත්වය නිසා බදු දීමට තීරනය කලෙමි. ඉඩම පවත්වාගෙම යාමට මාගෙන් උවද හැකි සෑම උදව්වක් ලබා දෙමි.

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Madusha
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads