Location Categories Filter
Download our Mobile App iOS Android
Vehicle Leasing
Posted on 6/15/2023 12:49:24 PM, GAMPAHA, GAMPAHA
995,000 Negotiable
Service Type
Leasing and Loans
Description

අතේ තිබෙන මුදලට ඔබගේ සිහින වාහනය ඔබ සතු කර ගැනීමට ඔබ තවමත් සිහින දකිනවාද...???? ඔබගේ වාහනයක් ගැනිමේ සිහිනය සැබෑ කරගැනීමට තවමත් බැරි උනා ද? එසේනම් අමතන්න දැන්ම ඔබට අවශ්‍ය ඕනැම ලීසිං පහසුකමක් ලබා ගැනිමට ලංකාවේ විශ්වාසනිය ආයතනය...... අප විසින් ඔබට ලබාදෙන විශේෂ සේවා 👉එක් දින සේවය 👉අවම ලියකියවිලි 👉කඩිනම් සුහද ශීලී සේවය. 👉ඉතා අවම සහ තරඟකාරී පොළී අනුපාත 👉මාසික වාරික ගෙවීමේ කාලය වසර 06 දක්වා. 👉රක්ෂණය සඳහා පොලී රහිතව මාස 02 ක සහන කාලයක් 👉නිවසටම පැමිණ කරනු ලබන විශ්වාසනීය කඩිනම් සේවය වාහනය කුමක් වුවත් එය ඔබගේ කරදීමට අප සුදානම්.... සැ.යු.-මෙහි දක්වා ඇත්තේ දැන්වීමේ සඳහන් Aqua 2012/2013/2014 වාහන මාදිලියට ගෙවිය යුතු අවම මූලික ගෙවීම බව කරුණාවෙන් සලකන්න ලීසිං ගන්න දැන් රට වටේ යන්නේ නැතිව කතා කරන්න අපිට...ඔබ ලංකාවෙ කොතැන සිටියත් අපගේ සුහදශීලී සේවාව ඔබගෙ ලගටම...... වරක් අපගේ සේවය ලබාගන්න කතා කරලම බලන්න... දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය අමතන්න පැය 24 පුරා සේවය ( 24 x 7 ) Mobile | Viber | WhatsApp * මෙම ජංගම දුරකථන අංකය හරහා වට්ස්ඇප්, වයිබර් මගින්ද සම්බන්ධ විය හැක.

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Nirmal
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads