Location Categories Filter
Download our Mobile App iOS Android
Houses For Rent In POLGASOWITA
Posted on 6/6/2023 2:07:04 PM, COLOMBO, POLGASOWITA
25,000 per month   Negotiable
Land Size
10
House Size (sqft)
1200 sqft
Address
41/17, 1st Lane, Wata mawatha, Horathuduwa, Polgasowita.
Description

*පොල්ගස්ඕවිට පිහිටි නිවසක ඉහල මහල කුලියට දීමට ඇත. *නිදන කාමර 2කි. *නාන කාමර 1කි. *මුළුතැන්ගෙය *විශාල සාලය *විදුලි බිල්පත් සහ ජල බිල්පත් වෙන වෙනම ඇත. *ඉහල මහලට වෙනම පිවිසුමක් ඇත. *කොළඹ හොරණ 120 බස් පාරට මීටර් 300කි. *කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 5ක දුරකි. *කැස්බෑව, පිළියන්දල, කොට්ටාව නගරවලට ඉතාම ආසන්නය. * රජයේ පාසල්, රෝහල් සහ බැංකු වලට ඉතා ආසන්නයි * සුපිරි වෙළඳසැල් වලට ඉතා ආසන්නයි * සියලුම නාගරික පහසුකම් වලින් යුතුය. * නිදහස්, නිස්කලංක වැදගත් පරිසරයකි. * මාසිකව 25,000/=. * මාස 3ක අත්තිකාරම් මුදලක් ගනු ලැබේ. * වැඩි විස්තර සඳහා අමතන්න. *Upstairs house in Polgasovita is available for rent. *2 bedrooms. *1 bathroom. * kitchen *Large living room *Electricity bills and water bills are separate. *Upstairs has a separate entrance. * 300 meters to Colombo Horana 120 bus road. *Kahathuduwa is 5 minutes away from the highway entrance. *Very close to Kasbewa, Piyandala, Kottawa cities. * Very close to government schools, hospitals and banks * Very close to supermarkets * Must be from all municipal facilities. * A free, quiet important environment. * 25,000/= monthly. * 3 months advance will be taken. * Call for more details.

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




ABC
Click to show phone number(s)
Similar ads