27,000
per month
Negotiable
Address
185/3, Madanayake Mawatha, Thotagoda, Galle
Description
නිදන කාමර 2යි. නාන කාමර 2යි. ගෙබිම tile කර ඇත. 1 වාහනයක් නවතා තැබීමට පහසුකම් ඇත. සුන්දර වෙල් යායකට මුහුණ ලා පිහිටා ඇත. කරාපිටිය රෝහලට 2km පමණි. ගාල්ල මාපලගම ප්‍රධාන මාර්ගයට 250m පමණි.