Location Categories Filter
Download our Mobile App iOS Android
Annex for Rent In KELANIYA
Posted on 5/3/2023 8:58:50 PM, GAMPAHA, KELANIYA
25,000 per month   Negotiable
Bathrooms
1
Bedrooms
1
Size
1100 sqft
Description

* කැලණිය, බියගම ප්‍රධාන පාරට මුහුණලා පිහිටි නිවසක ඉහල මහල කුලියට දීමට ඇත. * නිදන කාමර 1කි * නාන කාමර 1කි. * මුළුතැන්ගෙය * වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. * කැලණිය රජමහා විහාරය ඉතා ආසන්නව * විදුලි බිල් සහ ජල බිල්පත් වෙන වෙනම ඇත. * රජයේ පාසල්, රෝහල් සහ බැංකු වලට ඉතා සමීපයි * සුපිරි වෙළඳසැල් වලට ඉතා ආසන්නයි (Foodcity / Keells මීටර් 100කි) * සියලුම නාගරික පහසුකම් වලින් යුතුය. * නිදහස්, නිස්කලංක වැදගත් පරිසරයකි *රැකියාවැති යුවලකට විශේෂයි. * මසකට 25,000 /=කි. * මිල ගණන් සාකච්ජා කර ගත හැක. * අත්තිකාරම් මුදලක් ගනු ලැබේ. * වැඩි විස්තර සඳහා අමතන්න. * Upper floor of a house facing the main road, Kelaniya, Byagama is available for rent. * 1 bedroom * 1 bathroom. * The kitchen * Parking facilities are available. * Kelaniya Rajamaha Vihara is very close * Electricity bills and water bills are separate. * Very close to government schools, hospitals and banks * Very close to supermarkets (Foodcity / Keells 100 mts) * Must be from all municipal facilities. * A free, quiet important environment *Especially for a working couple. * 25,000 /= per month. * Prices are negotiable. * An advance will be taken. * Call for more details.

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Sameera
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads