270,000
Negotiable
Engine capacity (CC)
50cc - 200cc
Description
Bike එක සුපිරියටම තීනවා.ආයි හදන්න කිසිම දෙයක් නැ.ඔක්කොම හොදට හදලා කරලා තින්නෙ.ඇවිල්ලා හොදද කියලා බලලා අරගන්න.
සල්ලි හදිස්සියක් නිසා විකුනන්නෙ.
මේ නම්බර් එකට කෝල් එකක් අරන් විස්තර අහන්න.කෝල් එක ගද්දි අනිවාර්යයෙන් මේ නම්බර් එකට ගන්න.