Negotiable
Part or Accessory Type
Body Components
Description
Dealer of used Japanese motor spare parts and accessories.
ජපානයෙන් පමණක් ආනයනය කරන ලද, උසස් තත්වයෙන් යුත් මෝටර් රථ අමතර කොටස් විශ්වාසීව හා වගකීමක් සහිතව සාධාරන මිලකට ගැනීමට SUPIRI AUTO PARTS වෙත පැමිණෙන්න.
All Kinds of Japanese Motor Spare Parts and Accessories with Guaranteed Quality.
අප ආයතනයෙන් මිලදී ගන්නා අමතර කොටස් ජපානයේ පමණක් භාවිතා කරන ලද ඒවා අතර, ඒ සඳහා අප විසින් කොන්දේසි සහිතව වගකීමක් ලබා දෙනු ලබයි.
බොහෝමයක් අමතර කොටස් ඉතාමත් උසස් තත්වයේ පවතින ඒවා වේ.
The spare parts you purchase from SUPIRI AUTO PARTS are used only in Japan,
We provide a conditional warranty. Most of our goods are high in quality.
පෝය දිනයන් හැර අනෙකුත් දිනයන් හීදී කාර්‍යලීය වේලාවන් වන පෙ.ව 9.00 සිට ප.ව 6.00 තුල අපව සම්බන්ධ කරගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.