Location Categories Filter
Download our Mobile App iOS Android
House For Sale In AMBALANGODA
Posted on 9/23/2022 3:55:33 PM, GALLE, AMBALANGODA
85,000,000 Negotiable
Bathrooms
4
Beds
2
Furnished type
Furnished
Parking space
Available
Land Size
8 Perches
House Size (sqft)
2500 sqft
Address
Thuduwamulla Rd, Maha Ambalangoda ,Ambalangoda
Description

Your life is one dream is your own house =================================== බිම් මහල -------------- විවෘත එළිමහන් ප්‍රදේශය පර්චස් 06 ම ඇත . වාහන නැවතුම් ඉදිරිපස සාලය හා එයට කුස්සිය . සිංක් ,රැක් ,සී සී ටීවී 04 , සිමෙන්ති පුටු 08 /මේස 02,අංග සම්පූර්ණ වැසිකිලි 02බෝට්ටුව සමග එන්ජිම HP 15 පෙට්‍රල් , පාරම්පරික ඔරුව හා ඉඩමේ පසු පස ගං නදියට මායිම් ව හිස් ප්‍රදේශයකි . අතරමැදි මහල ===== ඔෆිස් කාමරයක් පිටුපස ගංඟා පහළ සාලයටත් විවෘතව 01. පළමු මහල - නිවස ======================= සාලය - තුන් පැත්තකින් සමන්විත සඳළුතලය , ඇතුළු වීමේ සාලය , පැන්ට්‍රිය , අංග සම්පූර්ණ නාන කාමරය ( හොට් වෝටර් ) ජනේල රෙදි 01, මේස 01, පුටු 04 යි. එක්ස්හෝට්ස් ෆෑන් 01. සීලිං ෆෑන් 01.කාමරය - වියන් ඇඳ , ජනේල රෙදි 02, ග්‍රෑන්ඩ් ලේයර් මෙට්ටය , කොට්ට 04, සෝෆාව (ලොකු /පොඩි ) මෙට්ට සමග පුටු 02,සීලිං ෆෑන් 02, කණ්නාඩි මේසය , බෙඩ් සයිඩ් ටේබල් 02 , A/C 012 වන මහල නිවස :- (පළමු මහලේ නිවස ඇති සියලු උපාංග දෙවන මහලේ නිවසේද ඇත )3වන මහල නිවස :- විවෘත ප්‍රදේශය ජල ටැංකි 03ක් ස්ථාපිතයි . මනරම් දර්ශණයකි. අව්‍යාජ ගැනුම්කරුවන් පමණක් සාදරයෙන් පිළිගනිමු. ================================== Here With descriptions for House, 4A-A-A-AGround Floor - Open area 6 perch, front 2 vehicle parking, lobby, kitchen, sink with rack4 CCTV camera 24h, laying 8 Cement chair with 2 tables, Complete 2W/C, Boat with Engine (Hp15 petrol), Traditional Catamaran, Back of the land Open area to the river. Mezzanine floor area - like office room + sight seen before other floors1" Floor Living area amenities - 3 Corner Open Balcony, Enter a living area, Pantry, Complete W/C with hot water, window curtain, | table, 4 chairs, 2 exhorts fan, 1 Ceiling fan, with floor tile Bed Room - Master bed with Viyan, Grand layer Mattress, Top for a cotton pillow, sofa small, Big with mattress 2 chair, [Ceiling fan, 1 A/C, 1 Dress table, 2 bedside table, floor titanium.2™ Floor - Same as the {* floor, the Second floor arrange with the same amenities3" Floor - Rooftop 3 water tank, river, and environment area super view with North hand East, west corner Warmly welcome to only genuine buyers.

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Pathmasiri sk
Click to show phone number(s)
Similar ads