Location Categories Filter
Download our Mobile App iOS Android
Houses For Sale In NEGOMBO
Posted on 6/9/2022 4:59:47 PM, GAMPAHA, NEGOMBO
170,000,000 Negotiable
Bathrooms
5+
Beds
5
Furnished type
Fully furnished
Parking space
Available
Land Size
89 Perches
House Size (sqft)
6000 sqft
Address
No 7- Conventroad, Daluwakotuwa. Kochchikade
Location Url
https://maps.app.goo.gl/gBXrp32LU5Eb3Yho8
Description

Two Storied Super Luxury House for Sale at Daluwakotuwa, Convent Road, (Chilaw Road) Kochchikade. 1.5 KM to Kudapaduwa Hotel area and sea Beach. built on well maintained 88 Perches Land and approx. 8,000 Sq. Ft. floor area. Fully Tiled House with 05 A/C bedrooms, 5 bathrooms, living, 02 Dining areas, TV lobby, 02 Pantries, kitchen, Store Room, verandah, Servant Room and separate family house for servants, Two Car parks. සියළු පහසුකම් සපිරි නවීන සුඛෝපබෝගී දෙමහල් නිවසක් දළුවකොටුව, කොච්චිකඩේ වහාම විකිණීමට. හොඳින් නඩත්තු කල පර්චස් 88 ක ඉඩමේ නිවස ඉදිකර ඇත. සම්පූර්ණයෙන්ම ටයිල් කල නිවස වායුසමීකරණය කල නිදන කාමර 5යි, නාන කාමර 5 යි, 20 දෙනෙකුට පමන ඉඩ ඇති ඉස්තෝප්පුව, විශාල කෑම කාමරයක් හා සාමාන්‍ය කෑම කාමරය, පෑන්ට්‍රි 02 යි, විශාල කුස්සිය, ඉස්ටෝරු කාමරය, Laundry කාමරය, සේවක කාමරය, බල්ලන් සදහා විසාල කාමරය 1 8x 20, නිවස වටා අඩි 7 උස ආරක්ෂිත තාප්පය බැඳ ඇත. වෙනම පවුලකට නවාතැන් ගැනීමට ගෙයක් නවීන නාන කාමරය සමගින් නිමවා ඇත. [7:30 pm, 20/07/2021] JK: ADDITIONAL INFORMATION - Well water for Garden, as well as 14 sprinkles / Drinking water (Water Board) - Solar Power free Electricity - Power Gate 120 M remote control - 7 feet high wall boundaries - 16 CCTV Cameras - PEO TV & DIALOG TV - ලෑන්ඩ් ෆෝන් ලයින් 2 OPTIC FIBER - CCTV - කැමරා 16 50" TV 2 උඩ තට්ටුවට සහ පහල තට්ටුවට - රිමෝට් ගේට්ටුව - සම්පුර්ණ සොලර් පවර් (විදුලි බිල RS. 30 හෝ 50 මාසයකට) - නළ ජලය සම්පුර්ණ නිවසට - ලිං ජලය වත්තට වතුර දැමීම සදහා - සම්පුර්ණයෙන්ම ගෙට අවශ්‍ය කරන ලීබඩු (මිල අධික ) - පිරිසිදු ඔප්පුව * ප්‍රදේශයේ පර්චසයක මිල ලක්ෂ 12-14 ත් අතර පවතී Price: (negotiable) මිගමුව, කොච්චිකඩේ අතර මැද දළුවකොටුව - හලාවත ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 100 ක් දුරින් නිවස පිහිටා ඇත.

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Ananda Jayasiri
Click to show phone number(s)
Similar ads