Location Categories Filter
Download our Mobile App iOS Android
Samsung Subwoofer
Posted on 4/30/2024 4:17:38 PM, COLOMBO, PADUKKA
10,000 Negotiable
Condition
Used
Item Type
Speakers/ Sound system
Description

Samsung Original Subwoofer එකක්.. මම මේක වැඩිය පාවිච්චි කලේ නෑ.. ඒ නිසා වටේ ලීයේ සමහර තැන් වේයො කාලා.. Sub එකට කිසිම අවුලක් නෑ.. බය නැතුව use කරන්න පුලුවන්.. Bass එක සුපිරියටම තියෙනවා.. Impedance - 8 Ohms ඇවිල්ලා Check කරලා බලලා ගන්න පුලුවන්.. Price - Rs.10000 දීලා තියෙන Number එකට call එකක් දීලා විස්තර කතා කරගන්න පුලුවන්.. Price එක පිලිබඳ කථා කරගැනීමට අවශ්‍යමනම්, මා හට ඇමතුමක් හෝ MSG එකක් එවන්න.. දී ඇති දුරකථන අංකය WhatsApp සහ Viber භාවිතයේ නොමැති බව කරුණාවෙන් සලකන්න..

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Nipun Dilshan
Click to show phone number(s)
Similar ads