Location Categories Filter
Download our Mobile App iOS Android
Land For Sale In KADAWATHA C 23
Posted on 3/27/2024 6:09:34 PM, GAMPAHA, KADAWATHA
990,000 per perch   Negotiable
Land Type
Resedential
Land Size
7.5 Perches
Address
kadwatha
Description

ලක්ෂ 25 ක වට්ටමක් සමගින් කඩවත සිව් මන්සලට ඇහෙන දුරින්, ශ්‍රී ලංකාවේ සිව්කොන් එකට යා කරන කඩවත අධිවේගී පිවිසුම සමීපයෙන් සියලු පහසුකම් වලින් සමන්විත සුපිරි නේවාසික බිම් කොටස්.... ✅ කඩවත අධිවේගී පිවිසුමට 05 ✅ කොළඹ නගරයට විනාඩි 15 ✅ කටුනායක ගුවන්තොටුපොළට විනාඩි 20 ✅ කඩවත ඇවිදින මංතීරුවට විනාඩි 05 ✅ කොළඹ නුවර පාරට විනාඩි 02 ✅ නිරවුල් ඔප්පු ✅ අනුමත පිඹුරු පත් ✅ තෙකලා විදුලිය සමගින් නළ ජලය ✅ පුළුල් ප්‍රවේශ මාර්ග ✅ ජාත්‍යන්තර පාසල් සහ රජයේ පිළිගත් පාසල් අතේ දුරින් ✅ දිවා රාත්‍රී ගමනා ගමන පහසුකම් සහිතයි •⁠ ⁠මෙසේ ගෙවන්න 👉 පර්චසය රු. 990,000/- සිට 👉 එකවර ගෙවීමේදී ලක්ෂ 25 ක වට්ටමක් සහ එක්දින ඔප්පු ලබා ගැනීමේ හැකියාව 👉 පොළී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවීමේ හැකියාව ඔබගේ වටිනා බිම් කොටස අදම වෙන් කරවා ගැනීමට, වැඩි විස්තර සදහා අමතන්න

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




N S Residencies
Member
Member Since October 2023
Visit member's shop
Click to show phone number(s)
Click to show Whatsapp number
More ads