Location Categories Filter
Download our Mobile App iOS Android
Land for sale in Polgahawela - A05
Posted on 3/18/2024 2:46:50 PM, KURUNEGALA, POLGAHAWELA
99,500 per perch   Negotiable
Land Type
Resedential
Land Size
15 Perches
Address
Rathmalgoda, Polgahawela
Description

පොල්ගහවෙල දුම්රිය ස්ථානයට විනාඩි 5ක දුරින්, මධ්‍යම අධිවේගී මාර්ගය - දම්බොක්ක පිවිසුම සමීපයෙන් සුන්දර වෙල්යායකට මුහුණලා නිස්කලංක පරිසරයක පිහිටි අපගේ නවතම සංවර්ධිත බිම්කොටස් ව්‍යාපෘතිය ළගදීම ඔබ අතට... ✅පොල්ගහවෙල ප්‍රධාන නගරයට විනාඩි 05 ✅පොල්ගහවෙල දුම්රිය ස්ථානයට විනාඩි 05 ✅කුරුණෑගල - කොළඹ 06 ප්‍රධාන මාර්ගයට විනාඩි 02 ✅දම්බොක්ක අධිවේගී පිවිසුමට විනාඩි 10 ✅කුරුණෑගල නගරයට විනාඩි 10 ✅පින්නවල සංචාරක කලාපයට විනාඩි 15 ✅ඔබගේ සියලු වැඩ පහසු කරගැනීමට අවශ්‍ය සියලු රාජ්‍ය ආයතන සහ පාසල්, සුපිරි වෙළඳසැල්, බැංකු, අවන්හල් ඇතුලු බොහෝ පහසුකම් අතේ දුරින් ✅තෙකලා විදුලිය, පිරිසිදු ජලය සමගින් පුළුල් මාර්ග සහිතයි ✅සින්නක්කර ඔප්පු සහ අනුමැතිය ලත් පිඹුරු පත් 👉 පර්චසය රු. 99,500/- 👉 රු.50,000/- ගෙවා ඔබේ බිම් කොටස වෙන් කරවා කරගන්න 👉 මුලික ගෙවීම ලක්ෂ 07 සමගින් මාසිකව රු. 18,000/- බැගින් ගෙවීමේ හැකියාව 👉 එකවර ගෙවීමේදී 15% වට්ටමක් සහිතයි ☎️ වැඩි විස්තර සදහා අමතන්න

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




N S Residencies
Member
Member Since October 2023
Visit member's shop
Click to show phone number(s)
Click to show Whatsapp number
More ads