Toshiba 232 Photocopier මැෂින් එකක අමතර කොටස් විකිණිමට ඇත. මැෂින් එක වැඩ කරන්නේ නැත. එහෙත් බොහෝ කොටස් පාවිච්චියට ගත හැක.