Typing & Rewrite (Handwrite Document,Scaned Document,Others)
Posted on
11/30/2023 12:32:41 PM, BADULLA, BANDARAWELA
70
Negotiable
Description
Typing & Rewrite (Handwrite Document,Scaned Document,Others)
⚔️ ඔබ ලග ඇති අතින් ලියන හෝ Scan කරන ලද හෝ අනෙකුත් ලියකියවිලි මා විසින් Type කර එය PDF හෝ වෙනත් ඔබට කැමති ආකාරයකට (file format) නැවත ලබා දෙනු ලැබේ. ⚔️
🔥🔥🔥🔥🔥🔥🔥🔥
විබාග ප්‍රශ්න පත්‍ර,ලියකියවිලි,ලිවුම් සහ අනෙකුත් ඕනෑම දෙයක් Type කර දෙනු ලැබේ.
මීට අමතරව presentation,add poster,youtube thumbnail ආදියද ඔබට අවශ්‍ය පරිදි සකසා දෙනු ලැබේ.
🔥🔥🔥🔥🔥🔥🔥🔥
❇️ English typing ❇️
එක් පිටුවක් සදහා රු.70
❇️ Sinhala typing ❇️
එක් පිටුවක් සදහා රු.80
🌠 100% නිවැරදිතාවය සහ ඉහළ ගුනාත්මක භාවයක් සහිතව.
🌠 100% විශ්වාසය.
❄️ ඇයි මාව තෝර ගන්නෙ.
1.Microsoft Office පැකේජය පිළිබද ඉහළ දැනුම.
2.Best Experience related field.
3.Best Ict Knowledge.
4.I'm a freelancer
ඔබට නැවත ලියා දිය යුතු Document අප වෙත එවන්න. (අතින් ලියන හෝ Scan කරන ලද හෝ අනෙකුත් ලියකියවිලි) 🔥🔥
එම documents පහත සදහන් whatsapp හෝ Email Address එකට එවිය හැක. සහ ඔබව ඉක්මනින් සම්බන්ද කර ගත හැකි දුරකතන අංකයක් (Whatsapp) ද අපට එවන්න. 🔥🔥
විශේෂයෙන් සදහන් කළ යුතු දෙයක් ඇත්නම් සදහන් කරන්න. 🔥🔥
My Contact Details. 🔊🔊
වැඩේ සිදු කර අප ඔබව දැනුවත් කිරීමත් Type කරන ලද documents වල Screen Shot ස්වල්පයක් ඔබ වෙත එවීමත් සිදු කරන අතර. ඔබ අදාල මුදල ගෙවූ පසු එම documents, PDF හෝ ඔබට අවශ්‍ය වෙනත් file format එකකට ඔබ වෙත එවනු ලැබේ.
📄📃 ⭐⭐⭐⭐
මුදල් බැර කළ යුතු ගිනුම් අංක (Account Number) වැඩේ සිදු කල පසු ඔබ වෙත එවන්නම්.
ඒ සදහා මුදල් ගෙවීම ඔබගේ යුතුකමකි. ⭐⭐⭐⭐
⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️