18,000,000
Negotiable
Address
192 /G Gannoruwa muruthalawa kandy
Description
ගන්නෝරුව මුරුතලාව පාරට මුහුණලා සුන්දර වටපිටාවකින් සමන්විත නෙල්ලිගල විහාරයට කිලෝමීටර් 2ක් ආසන්නව දැනටමත් හොටල් වියාපාරයක් කරන මෙම ගොඩනැගිල්ල. ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.
** සම්පූර්ණ භූමි ප්‍රමාණය පර්චස් 11යි
** Attached බාත්රූම් සමග කාමර 5යි
** Separate බාත්රූම් 1 සමග කාමර 3ක්
සමග තට්ටු 2න් සමන්විත මෙම වියාපාරික ගොඩනැගිල්ල සහ ඉඩම ආකර්ෂණීය මිලකට විකුණනු ලැබේ.