Herbal Tea bags - හීන් නිදිකුම්බා / Reinwardt's Tree Infusion
Posted on
9/3/2023 9:43:08 AM, RATNAPURA, KURUWITA
400
Description
* කාර්ය බහුල ඔබගේ පහසුව සඳහාම නිෂ්පාදිත මෙම ඖෂධීය තේ පානය යන්ත්‍ර භාවිතයෙන් තොරව සාමාන්‍ය පරිසර උෂ්ණත්වය යටතේම විජලිත ශාක කොටස් වලින්ම සමන්විතය.රසය,සුවඳ සහ ගුණය ඒ ආකාරයෙන්ම රැකගත් මෙය අගය එකතුකල නිෂ්පාදනයකි
* Produced for your busy convenience, this herbal tea consists of dehydrated plant parts under normal ambient temperature without the use of machines. The taste, aroma and quality are preserved in the same way, this is a value added product From SF Products Store
https://www.facebook.com/profile.php?id=61550106973620&mibextid=ZbWKwL