20,000
Negotiable
Description
උස අඩි - 3 කකුල් සමග උස අඩි 4.5
පලල - අඩි 2.5
දිග - අඩි 5ක්
කූඩු 3ක් තියෙනවා.. 3ම ගන්නවනම් අඩු කරල දෙනවා.. 1 ක් 25000 ගානෙ දෙනවා... පවිච්චිකරලා නෑ.. තීන්ත ගාලා තියෙන්නෙ.කුරුල්ලන්ට .. අරක්ශාව වැඩි නිසා.2x2 දැල් ගසා තියෙන්නෙ.. පොඩි දැලක් වටෙ ගැහුවනම් ඇති.බල්ලෙක්ට නම් යටට ලී දාලා ගන්න පුලුවන්...හොද හයියට තියෙනවා..