Location Categories Filter
Download our Mobile App iOS Android
තංගල්ල මාතර මාර්ගයට මැදිව අගනා බිම්..
Posted on 5/14/2022 11:03:15 AM, HAMBANTOTA, BELIATTA
150,000 per perch   Negotiable
Land Type
Resedential
Land Size
12 Perches
Address
dikwella
Location Url
dikwella road lot no 28
Description

සුන්දර දික්වැල්ල... 👊ඔබට පහසු ආකාරයට ගෙවන්න මුලින් ලක්ෂයක් ගෙවා ඉඩම වෙන් කර ගන්න.... මූලික ගෙවීම ලක්ෂයයි 💰 ඉතිරිය අවුරුදු පහකින් ගෙවන්න ගන්න 💸 👉තෙකලා විදුලිය 👉නල ජලය 👉අඩි 20 පුළුල් මාර්ග 👉කානු පද්ධති 👉සියළු පහසුකම් වලින් සම්පුර්ණ 👉එක්වර ගෙවීමේදී සුවිශේෂී දීමනාවක් 5%      දක්වා 👉 20% ගෙවා ඉතිරිය සමාන වරික 60 ගෙවගෙන යන්න 👉 ඔබේ අතේ ඇති මුදලට ගෙවන්න 🏢 දික්වැල්ල නගරයට 2km 🏢 දික්වැල්ල මහා රෝහලට 2km 🏢 තංගල්ල නගරයට 6km 🚍 දික්වැල්ල බස් නැවතුම්පොළ  2km 🏤 දික්වැල්ල විදුහල 700m 🏫 දික්වැල්ල විජිත මහා විදුහල 1.5km 🏦 බැංකු සඳහා 1km දික්වැල්ල බස් පාරට මුහුණලා 🕍All private & government hospitals, schools, post office, Keells, Food City, IOC & Ceypetco filling station, public library, Tangalle bus stand all within 1km radius. 🚂 4km to Railway Station 🚐 Beliaththa Express way Bus - 1km 🏝️🏖️ Dikwella Beach - 1km ඔබේ සොඳුරු නිවහනට ඉඩමක් අපෙන. ආයෝජනය සඳහා උචිත දැන්ම අමතන්න 0706646992

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Jaya Lands
Member
Member Since March 2022
Visit member's shop
Click to show phone number(s)
More ads