15,000
per perch
Negotiable
Address
WALGAMA RAMBUKKANA
Description
රබුක්කන සිට කී ම් 07 දුරින් අක්කර තුනකට අසන්න ( පර් 464 ක් ) කොටසක කැපෙන රබර් ගස් අනිත් කොටස ගස් ගලවපු හරිය එහි දැවමය ගස් වැඩේමින් පවතී කර්පට් පාරේ සිට ම්ට්ර් 750 ක කොන්ක්රේට් පාරක් සහ මීටර් 50ක පමණ කපාපු පාරක් ඇත විදුලිය මීටර් 50ක දුර ලින් ජලය ලබාගත හැක තැනිතලාව සහ කුඩා කන්දක් ඇත ගල් නැති සරු පසක් ඇති වගාවකට ඉතා සුදුසු ඉඩමකි අදිවේගී මාර්ගයට කී ම් 09